Recent comments

අලුත්ම ලිපි 🡲

English #14 පාඩම - The Future Perfect Tense

කරලා තියේවි, ලියලා තියේවි වගේ, අපි දැනට කර අවසන් නැති, අනාගතයේ යම් අවස්ථාවකදී කරලා තියේවි කියලා හිතෙන දේවල් ගැන විස්තර කරන හැටි ගැනයි මේ පාඩම.



මෙහිදී අපි භාවිතා කරන වාක්‍ය රටාව මෙහෙමයි.

කර්තෘ + will have හෝ shall have + ක්‍රියාපදයේ අතීතකාලීන කෘදන්තය + කර්මය


මෙහිදී I, we සමග shall have ද, අනෙකුත් සියලුම කර්තෘන් සඳහා will have ද භාවිතා කළ හැකියි.

උදාහරණ :

ඔබ ඉංග්‍රීසි ඉගෙනගෙන තියේවි.
ඔබ ඉගෙනගෙන තියේවි ඉංග්‍රීසි.
You will have learned English. 

අපි මාතර ගිහින් තියේවි.
අපි ගිහින් තියේවි මාතර.
We shall have gone to Kandy.

නැත අර්ථය ගොඩනැගීම සඳහා will/shall වලට not එකතු කරන්න.

ඔබ ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙන එකක් නැහැ.
ඔබ ඉගෙනගෙන තියෙන එකක් නැහැ ඉංග්‍රීසි.
You will not have learned English.


ප්‍රශ්න ගොඩනැගීම සඳහා will/shall ඉදිරියට ගන්න.


ඔබ ඉංග්‍රීසි ඉගෙනගෙන තියේවිද?.
ඔබ ඉගෙනගෙන තියේවිද ඉංග්‍රීසි.
Will you have learned English?.


යාලුවන්ටත් කියන්න...
 https://www.facebook.com/sharer.php?u=http://kinith.blogspot.com/2014/05/fpt.html
  

2 comments:

  1. Best videos on youtube
    Best videos on youtube · youtube · youtube · youtube · youtube · youtube · youtube · youtube · youtube · youtube · youtube mp3 to youtube · youtube · youtube · youtube · youtube · youtube ·

    ReplyDelete
  2. Playing free online roulette games additionally be|can be} nice for practicing your technique and honing your abilities before making any bets online. The European Roulette wheel and desk structure are barely completely different than these of the American. The American Roulette desk has an additional '00' sector, making the entire variety of the pockets on the wheel 38. This barely reduces the successful odds and will increase the home edge at American Roulette. Most players keep away from the American roulette wheel as a result of} its higher house edge - 5,26% 퍼스트카지노 and lower chances to win.

    ReplyDelete